IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ගෙදර ගෝරි මඩින නීති එයි

ගෘහස්ථ හිංසනය වරදක් ලෙස නීතිගත කිරීමේ තැතක් ඇෆ්ගනිස්ථානය දරමින් සිටින්නේයැයි වාර්තා වේ.

පසුගියදා ඇෆ්ගනිස්ථාන පාර්ලිමෙන්තුවේ සම්මත කළ නව නීතියකට අනුව පිරිමි පාර්ශවය කාන්තාවන්ට හා කුඩා ළමයින්ට සිදුකරනා පහරදීම් හා අඩත්තේට්ටම් කිරීම් වලට වැරදිකරුවන් බවට පත්කර නීතිය හමුවට පැමිණවිය නොහැකිය.

රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට නම් ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයාගේ අනුමැතියද අවශ්‍ය වන අතර එය ලබාගැනීම සදහා වත්මන් ජනපති හමිීඩ කර්සායි වෙත අදාළ ලියකියවිලි යොමු කොට ඇතැයිද සදහන්ය.

ඇමරිකාව ඇෆ්ගනිස්ථානය තලේබාන් ග්‍රහණයෙන් මුදාගත් පසු ඇෆ්ගන් කාන්තාවන්ට නිදහසේ ජීවත් වීමට වාතාවරණයක් සැකසුණ මුත් ඔවුනට එල්ල වන පීඩනයන්ගේ අඩුවක් තවමත් දැකගත නොහැකි බව ඇෆ්ගනිස්ථානයේ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනා විවිධ ආයතනයන් පවසයි.

ඇෆ්ගනිස්ථානය ඇමරිකාව පසමිතුරු කරගෙන සිටින සෙයක්ද පෙනේ.පසුගියදා ජනපති හමිීඩ් කර්සායි සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඇමරිකාව ඇෆ්ගනිස්ථානයෙන් ගත යුතු දේ ලබාගෙන අත්හැර දමා ඇතැයි චෝදනා කළේය.ඔහු තලේබාන් සටන්කාමිීන් සහෝදරයන් ලෙසද හැදින්වුවේය.

ඇෆ්ගනිස්ථානයේ අනාගතය කෙසේ තීරණය වනු ඇත්දැයි ලොවම බලා සිටී.



අදහස් (0)

ගෙදර ගෝරි මඩින නීති එයි

සාරංග Thursday, 06 February 2014 05:03 PM

විවිද ආයතන කිව්වේ ? (නදී)

:       0       0

ලක්මාල් Monday, 10 February 2014 05:00 PM

නීති දාලා හරි කමක් නැහැ ගෝරි නැති වෙනවානම් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 102 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2030 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site