ඝාතනයට ලක්වූ හිටපු ලිබියා නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ දියනියක්වූ අයීෂා ගඩාෆි සිය සහෝදරයාවූ සයිෆ් අල්-ඉස්ලාම් පිලිබඳ තොරතුරු ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. ඊට හේතුව සයිෆ් අල්-ඉස්ලාම්ට ලිබියාවේදී නඩු පවරනු ලැබූවහොත් ඔහුට අනිවාර්යෙන්ම මරණ දඬුවම ලැබෙන හෙයිනි. ජාත්‍යන්තර අපරාධ අධිකරණය මගින් සයිෆ්ට එල්ල වී ඇති මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා විභාග කරනු ලැබුවහොත් ඔහුට ලැබෙන්නට ඉඩ ඇත්තේ සිර දඬුවම් පමණි. සයිෆ් අල්-ඉස්ලාම් දැනට ලිබියාවේ බන්ධනාගාරයක පසුවෙයි. ඔහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනා නම් මිනීමැරීම් හා ස්ත‍්‍රී දූෂණ යනාදියයි. සයිෆ් අල්-ඉස්ලාම්, පසුගිය නොවැම්බර් මස සහරා කාන්තාර ප‍්‍රදේශයකදී අත්අඩංගුවට පත්වූයේ ඔහු වෙස්වලාගෙන සිටියදීය. සයිෆ් අල්-ඉස්ලාම් ගේ අධාර කරුවන් කියා සිටින්නේ ඔහුට, ලිබියා නව රජයෙන් සාධාරණයක් ඉටු නොවනු ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
151
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
148
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගඩාෆි පුතු මරණින් මුදා ගන්න ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පෙත්සමක්