IMG-LOGO

කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක්

බ්‍රිතාන්‍ය මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක් හිමිවිය. ඒ බහුතරය ද සමඟය. බහුතරය සඳහා ආසන 326 ක් දිනා ගැනීමට අවශ්‍ය වූ අතර කම්කරු පක්ෂය දිනාගත් ආසන ගණන 393 කි. 

අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ කොන්සවර්ටිව් පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 103 ක් පමණි. කොන්සවර්ටිව් පක්ෂය, මෙසේ පරාජයට පත් වූයේ වසර 14 කට පසුව වීම විශේෂත්වයකි.

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. ඒ අනුව, නව රජයක්ක පිහිටුවන කම්කරු පක්ෂයේ නායක කීර් ස්ටාර්මර් බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වනු ඇත.

(බීබීසී)



අදහස් (8)

කම්කරු පක්ෂයට විශිෂ්ට ජයක්

Don perea Friday, 05 July 2024 11:11 AM

කොටි සංවිධානය සමඟ හාදකම් පවත්වන පක්ෂයක් ලංකාවට අසුභ ආරංචියක්

:       17       29

පිටිගල මිලානෝ Friday, 05 July 2024 11:13 AM

ද්‍රවිඩ ප්‍රජාව වෙනුවෙන් මෙතුමාගේ රජය නිරතුරුවම පෙනී සිටින බව එංගලන්තයේ එම ප්‍රජාවට පොරොන්දුවක් ප්‍රසිද්ධියේ දී තිබුණා. මේ සමගම ශ්‍රී ලංකාවට විශාල අනතුරු ඇඟවීමක්ද කලා. මොහුගේ ජන්ද කටයුතු වලදී එංගලන්තයේ සිංහල ප්‍රජාව තුට්ටු දෙකට දමා තිබුනා.

:       7       29

fahim Friday, 05 July 2024 11:39 AM

ලංකාවේ වෙන්නෙත් ඒ ටික තමයි රනිල් රාජපක්ෂලා ඉවරෙටම ඉවරයි.

:       23       35

අරවින්ද මොනරවිල Friday, 05 July 2024 12:58 PM

රිෂි සුනාක් සුද්දන්ට වැඩිය සුද්දෙක් වෙන ගිය කලු සූද්දාට අන්තීමට අකුලාගෙන ගෙදර යන්න සිද්ධ වුණා. මෙයාලගේ අධිරාජ්‍යවාදී ප්‍රතිපත්ති තමන්ගේ රටවල් තුළම පරාජය වෙනවා, එක මැක්රොන්, දෙක රිෂි සුනාක්, තුන්වෙනියට බයිඩන්. ලෝක සාමය උදෙසා හා ආර්ථික සාධාරණත්වය සදහා මොවුන් පරාජය කළ යුතූමය.

:       21       33

අරවින්ද මොනරවිල Friday, 05 July 2024 04:39 PM

අපි හිතාගෙන හිටියේ ලංකාවේ ඉන්නේ රාජපක්ෂගේ, වික්‍රමසිංහගේ වහලුන් විතරයි කියලා දැන් බලාගෙන ගියාම බයිඩන්ට, සුනාක්ට ලව් කරන වහලුන්ද ඉන්නවා

:       2       9

ගමේ එකාලා Friday, 05 July 2024 05:41 PM

ඒ රටේ කලට වෙලාවට ඡන්දේ තියලා තමන් කැමති කෙනෙක් තෝරා ගන්ඩ අයිතියක් තියෙනවා....ඒකටත් එක්ක අපේ රටේ කිසිම ජනවරමක් නැති ,ආසනයෙනුත් පැරදුනු ,පවුල් පාලන ආණ්ඩුව කාලේ ජාතික ලැයිස්තුවෙන් ඇතුළට ආපු රනිල්, ගෝඨාගේ දූරකාලය පුරවන්ඩ පින් ජනාධිපතිකම ලැබුණා .එහෙම කෙනා දූෂිත පවුල් පාලනේ උන් ,පොහොට්ටුවේ උන්ව රකින්ඩ මුට්ටිය දාන ගමන්, පිනට ලැබුණු ජනාධිපති කමේ ඉන්ඩත් ගේමක් ගහනවා

:       5       12

මැක්ස් Friday, 05 July 2024 06:27 PM

සුනාක්ට, මැක්රෝන්ට වගේම නවසීලන්තයේ හිටපු මැතිණියටත් හුරේ දාගෙන, ඔවුන් නියම ප්‍රජාතන්ත්‍රවාදී වීරයින් වශයෙන් ඒ දවස්වල වන්දනාමාන කළ ජවිපෙ නායකයින් සහ ඔවුන්ගේ හුරේ සභාව දැන් තාලෙ වෙනස් කරලා වගේ...

:       8       6

මැක්ස්ගේ පුතා Saturday, 06 July 2024 06:03 AM

අපේ තාත්තාට, ජවිපෙ නායකයින් ගැන තියන්නේ පුදුම කේන්තියක්, මොනවා වුණත් ජවිපෙ තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 193 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 702 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1099 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site