IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කෑම ඉවීමත් පරිගණකයෙන්

ආහාර ‘මුද්‍රණය‘ කර දීමේ සමත් මුද්‍රණ යන්ත්‍රයක් නිපදවීමට ස්පාඤ්ඤ ජාතික නිර්මාපකයන් පිරිසක් සමත්ව තිබේ.

සාමාන්‍ය මුද්‍රණ යන්ත්‍රයක් සේ පරිගණකය හා සම්බන්ධ කිරීමට ඇති මේ යන්ත්‍රයට අමුද්‍රව්‍ය ලෙස තීන්ත නොව එළවලූ,  සෝස්, චීස්, මාංශ වැනි ආහාර ද්‍රව්‍ය දැමිය යුතුය.

 පරිගණකය ඔස්සේ තොරාදෙන ආහාර වර්ග  නියමිත පමණට අමුද්‍රව්‍ය යොදා පිස දීම මෙම යන්ත්‍රයෙන් සිදුකෙරේ.ආහාරය පුළුස්සා ගැනීමට අවශ්‍ය නම් උදුනක්ද මෙහි ඇත.

මෙම අපූරු මුද්‍රණ යන්ත්‍රය 2014 වසරේදී වෙළදපොළට නිකුත් කිරීමට නිර්මාපකයන් බලාපොරොත්තුවෙන් සිටී.



අදහස් (0)

කෑම ඉවීමත් පරිගණකයෙන්

කුමාරි Monday, 16 December 2013 01:47 PM

උපාලි මට නම් හරි දුකයි. අපිට කුස්සියේ කරන්න තිබුනෙත් ඔච්චරයි.(නදී)

:       0       0

නාලක Monday, 16 December 2013 12:27 AM

අයියෝ අපේ රස්සාවත් ඉවරයි.(නදී)

:       0       0

ශාන් Monday, 16 December 2013 01:36 AM

මේ ළඟදි රොටි හදන මැෂිමක් ගැන ආරංචි වුණා. ගුගල් එකේ පොඩ්ඩක් ස්ර්ච් කරලා බලන්න (දිල්)

:       0       0

නිමල් පෙරේරා Tuesday, 17 December 2013 10:37 AM

ගෘහනියන්ට හොඳ සතුටුදායක ආරංචියක්. මින් පස්සේ ගෙදර මැෂිම පැත්තකට දාල රොටි පුච්චන්න තමා වෙන්නේ. (නදී)

:       0       0

උපාලි Monday, 16 December 2013 08:06 AM

"නියමිත පමණට අමුද්‍රව්‍ය යොදා" කිව්වම කවුද නියමිත ප්‍රමාණය තීරණය කරන්නේ? ගෘහණියද, පරිගණකයද? පරිගණකයෙන් කරනව නම් එතකොට අල්ල ලෙවකාල ලුණු බලන්න ඕනේ නැද්ද? (නදී)

:       0       0

සුමංගල - ඇල්පිටිය Monday, 16 December 2013 07:44 PM

පාන් ගෙඩියක් ගන්නේ කොහොමද කියලා කල්පනා කරන අපට ඕවා හීන වගේ.(නදී)

:       0       0

රුක්ෂාන් Wednesday, 18 December 2013 08:35 AM

හොඳ අදහසක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 58 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site