
කාන්තාවන්ට එරෙහිව සිදුවන කුරිරු ප්‍රචණ්ඩ ක්‍රියා, ත්‍රස්ත ක්‍රියා ලෙස සැලකීමේ නව නීති හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රජය සූදානම් වෙයි.
බ්‍රිතාන්‍ය රජය මෙවැනි නව නීතියක් හඳුන්වා දීම සිදු කරනු ඇත්තේ පළමු වරට යැයි විදෙස් මාධ්‍ය පවසයි.
කාන්තාවන් සහ දැරියන් ඉලක්ක කර ගනිමින් දිනෙන් දින ඉහළ යන ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිල්ලට ගනිමින් මෙම නව නීති හදුන්වා දෙන බව බ්‍රිතාන්‍ය රජය පවසා ඇත. ඒ අනුව, අපරාධකරුවන්ට දැඩි දඩුවම් හිමිවනු ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd