ඕස්ටේ‍්‍රලියා අගමැතිනි ජුලියා ගිලාඞ්ගේ වැටුප ඕස්ටේ‍්‍රලියන් ඩොලර් 4,73,000 ක් තෙක් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර ඕස්ටේ‍්‍රලියානු පුවත් සේවා වාර්තා කළේ එතරම් විශාල වැටුපක් ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාටවත් නොලැබෙන බවය. මේ බව අනාවරණය කර ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවේ ‘නිවුස් ලෙමිටඞ්’ පුවත් සේවයයි. ඕස්ටේ‍්‍රලියා අගමැතිට හිමි වන වැටුප බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ගේ වැටුපටත් වඩා වැඩි බව ද එම පුවත් සේවය පෙන්වා දෙයි.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd