පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පුස්තකාලයක් හිටපු අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩින්ගේ නමින් නම් කිරීමට එහි හිමිකාර ඉස්ලාම් පූජක තැන කටයුතු කර තිබේ.
මෙම පූජකයා ත්‍රස්ත ක්‍රියාවන්ට සහය පළකරන්නෙක්යැයිද ඒ සදහා තම අනුගාමිකයින් උසිගන්වන්නෙක් යැයිද සදහන්ය.
ඔසාමා බින් ලාඩින් බොහෝ දෙනාට ත්‍රස්තවාදියෙකුවූවත් තමන්ට හා තම අනුගාමිකයින්ට ඔහු විරුවෙක් යැයි ඔහු මේ පුස්තකාලයට නම් තැබීම සම්බන්ධයෙන් කැදවා තිබුණු මාධ්‍ය හමුවකදී පැවසීය.
2011 මැයි මාසයේදී ඇමරිකා ආරක්ෂක අංශ අතින් ඔසාමා බිල් ලාඩින් මරණයට පත්විය.
2025 නොවැම්බර් මස 04
120
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2041
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔසාමා බින් ලාඩින් නමින් පුස්තකාලයක්
අකිල Wednesday, 23 April 2014 06:49 AM
මොනවා වුණත් යහපත් උත්සාහයක් (නි)
ජයා Wednesday, 23 April 2014 09:28 AM
ත්‍රස්තවාදියෙක් නෙවෙයි. අැමරිකා විරෝධියෙක් විතරයි. ඹහු හරි. (ස)
අජිත්කරුණාරත්න ලියනගේ Wednesday, 23 April 2014 10:15 AM
ඕක මොකක්ද? මිනීමරු ප්‍රභාකරන් වීරයෙක් කියල සලකන මිනිස්සු තවත් අපේ රටේ ඉන්න කොට.(නදී)
නීල් Monday, 21 April 2014 07:44 PM
මේකට අදහස් නැත්තේ මොකද? (නි)
බිනුර Tuesday, 22 April 2014 09:02 PM
කාගේ නමින් උනත් පුස්තකාලයක් නේ..... (දී)
අමිළ Wednesday, 23 April 2014 06:40 AM
ත්‍රස්තවාදීයෙක් නේද? (නදී)