IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඔබාමා ආසියාවේ සංචාරයක

ලොව බලගතුම නායකයා ලෙස හැඳින්වෙන් ඇමෙරිකා  ජනපති බැරක් ඔබාමා ආසියා සංචාරය අරඹමින් ජපානයට යන බව ධවල මන්දිරය නිවේදනය කළේය.

ඔබාමා ජපාන අගමැති ෂින්සෝ අබේ සමඟ රාජ්‍ය භෝජනයට එක්වීමට ද නියමිතය.

1996න් පසු ජපානයේ සහ මලයාසියාවේ සංචාරයක නිරත වන අමෙරිකා ජනපති වන්නේ ද ඔබාමායි.

අද ඇරැඹි ඔබාමාගේ අසියා සංචාරය අප්‍රේල් 29 වැනි දා අවසන් වීමට නියමිතය.මීට මාස හතකට පෙර ද ඇමෙරිකා ජනපති ආසියා සංචාරයකට සූදානමින් සිටිය ද අමෙරිකාවේ ඇති වූ අර්ථික අස්ථාවරත්නය නිසා එය අවලංගු විය.

(ටෝකියෝහිදීය/ඕසෝහිදීය (ඒ.එෆ්.පී./රොයිටර්))



අදහස් (0)

ඔබාමා ආසියාවේ සංචාරයක

රෝචෙන් දී සොයිසා Wednesday, 23 April 2014 10:40 PM

අපි දුපත් ඒත් අපි ලග ආගන්තුක සත්කාර තියෙනවා. ඇමෙරිකා ජනපති බැරක් ඔබාමා ආසියා සංචාරය අරඹමින් පසුව මාගේ මවු බිමද අමතකනොකරන බව මා හොදින් දනිමි (දී)

:       0       0

සිල්වා Thursday, 24 April 2014 02:54 AM

අාර්ථික අස්ථාවර බව කියලා සංචාරය අවලංගු කළාලු. එයා මොනවා හිතුවද දන්නෙ නැහැ (නි)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Friday, 25 April 2014 08:51 PM

ආසියාවේ ලස්සන රටක් බලන්නට ඔබාමට වරම් නැහැ . ඔබාමා යන්නේ ඇමරිකාවට ආර්ථික අතින් වාසියක් හෝ යුදමය වශයෙන් එම රටට වාසි සහගත රටවලට පමණයි . (අ)

:       0       0

පිටිගල Saturday, 26 April 2014 08:09 PM

ඇමෙරිකන් කාරයා යන යන තැන අවුලක් ඇති කරලා එකෙන් වාසී ලබා ගන්නවා. අපේ රටට නම් නො ආවට කමක් නැහැ.(නදී)

:       0       0

නුවන් සඳරුවන් Saturday, 26 April 2014 05:55 AM

එතකොට? (නදී)

:       0       0

දොඩන්ගොඩ ආනන්ද Saturday, 26 April 2014 10:00 PM

එන්න අපේ රටේ අසිරිය බලා යන්න . ඔබාමා මහතාණනි . ආසියාවේ ආශ්චර්ය බැලීමට හැකි එකම රට අපේ රට (ස)

:       0       0

අසංග Saturday, 26 April 2014 09:46 AM

ලංකාවට නම් එන්න එපා. (නදී)

:       0       0

සිසිල් Wednesday, 23 April 2014 09:48 PM

කව්ද කියන්නේ එයා බලගතුම නායක කියල ? ..නුත් හිනා යනවා නේද?එතකොට පුටින් ?(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site