පාකිස්තානයට අයත් බලූකිස්තාන ප‍්‍රාන්තයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් නිලධාරීහු දෙදෙනෙක් ඊයේ (29) වෙඩි ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූහ. එම වෙඩි ප‍්‍රහාරයෙන් ෂියා මුස්ලිම්වරු සිවුදෙනෙක් ද මියගියහ. ප‍්‍රහාරයෙන් තවත් හත් දෙනකු තුවාල ලැබූ බව පාකිස්තාන ආරක්ෂක අංශ නිවේදනය කරයි. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් බාර ගනු ලැබ නොමැත. වෙඩි ප‍්‍රහාරය එල්ල වූයේ ක්වෙටා නගරයට නුදුරින්ය. වෙඩි වැදී මියගියේ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට අයත් නිලධාරීන් දෙදෙනෙකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
එ.ජා. නිලධාරීන් දෙදෙනකු පාකිස්තානයේදී මරා දමලා