ඇමෙරිකාවෙන් හෝ දකුණු කොරියාවෙන් ගුවන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඒ සඳහා සූදානම් වනු පිණිස සියොල් නුවර ආසන්නයේ ස්ථානගත කර ඇති ගුවන් යානා නාශක මිසයිල ප‍්‍රමාණය වැඩි කිරීමට උතුරු කොරියාව පියවර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ගොඩබිම සිට ගුවනට කිලෝමීටර 300ක් දුරට යැවිය හැකි එස්.ඒ.5 නමැති මිසයිල පියොංයෑන්ග් ප‍්‍රදේශයේ ස්ථාන ගත කර ඇති බව වාර්තා වේ. 2000 වසරේදී මිසයිල දෙකක් පියොංයෑන්ග් ප‍්‍රදේශයේ ස්ථාන ගත කර තිබූ අතර එම ප‍්‍රමාණය වසර 2010 වන විට 40 දක්වා ඉහළ දැමීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළේය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1969										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උතුරු කොරියාව මිසයිල ආරක්ෂක පද්ධතිය සවිමත් කරයි