
උතුරු ඉන්දියාවේ, හින්දු මුස්ලිම් ගැටුම් ආරම්භ වී ඇත. ඒ, හින්දු අන්තවාදීන්, උත්තරකාන්ද් ප්‍රාන්තයේ, හල්ද්වානී නුවර, මුස්ලිම් පල්ලියක් කඩා බිඳ දැමීමත් සමඟය.
හින්දු අන්තවාදීන් මෙම මුස්ලිම් පල්ලිය කඩා බිඳ දමා ඇත්තේ, එය අනවසරයෙන් ඉදි කළේ යැයි විරෝධය පළ කරමිණි. ගැටුම් හේතුවෙන් පුද්ගලයන් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, තවත් බොහෝ දෙනකු තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd