ඇමෙරිකන් ක්‍රොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතියකින් තොරව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය, ඊශ්‍රායලයට යුද ටැංකි 14,000 ක් අලෙවි කිරීමට සූදානම් වෙයි.
මේ බව අනාවරණය කළේ ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයයි. ගනුදෙනුව සිදුවන්නේ පෙන්ටගනය හරහාය.
මෙම යුද ටැංකි අලෙවිය සිදුවනු ඇත්තේ බයිඩන් පරිපාලනය ගත් හදිසි තිරණයකට අනුවය. එහි වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 106.5 කි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඊශ්‍රායලයට යුද ටැංකි 14,000 ක්
sam Sunday, 10 December 2023 01:26 PM
සෙල්ලම් යුද්ධ ටැංකි වෙන්න ඇති. එකක මිල ඩොලර් හත්දාස් හයසීයයිනේ!
Bamunuarachchi Sunday, 10 December 2023 03:34 PM
නිකන් දුන්නොත් ලෝක ප්‍රශ්නයක්. ඒ නිසයි සුළු මුදලක් අය කරන්නේ. ඕවා ගණන් ගන්න එපා. ඉස්ලාම් ත්‍රස්තයින්ට ගහන්නයි ටැංකි දෙන්නේ...
Bamunuarachchi Sunday, 10 December 2023 03:30 PM
ඇමරිකාව ලෝකේ යුද්ධ ඇතිකර ආයුධ විකුණලා ජීවත් වෙනවා කියන්න එකට හොඳ සාක්ෂියක්....!
ChandimaSunday, 10 December 2023 08:21 PM
බමුණු මේ යුද්ධේ ඇවිලුවේ හමාස් කාරයෝ නෙමෙයිද ?මම වැරදිද මන්දා ?