ඉරානයෙන් බොර තෙල් මිලදී ගැනීමෙන් වළකින්නැයි ඇමෙරිකාව ඉන්දියාවට අනතුරු අඟවයි. ඇමෙරිකාව එම අනතුරු ඇඟවීම සිදු කළේ ඉරානය, ඉන්දියාවට බොර තෙල් විකිණීමට කැමැත්තෙන් සිටින බව ප‍්‍රකාශ කිරීමෙන් පසුවය. මේ අතර ඇමෙරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉරානයට එරෙහිව පනවා ඇති ආර්ථික සම්බාධක හේතු කොට ගනිමින් ඉරානය සමඟ තෙල් ගනුදෙනු කරද්දී ඉරාන මුදල් ඒකක වෙනුවට රත්තරන් යෙදා ගැනීමට ද ඉන්දියාව පසුගිය දා තීරණය කළේය.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඉතින් ඇමරිකාව නාගන්න තැන තමයි....
ඉන්දියාවට කොන්දක් තියෙන එක ගැන සතුටුයි