
ඉරාන ජනාධිපතිවරණයේ අවසන් දෙවැනි වටය ජයගත්, හෘද ශල්‍ය වෛද්‍යවරයකු වූ මසූද් පෙසෙෂ්කියන් ජයග්‍රහණය කළේය.
ඉරාන ජනාධිපතිවරණය පැවැත්වූයේ පළමු වටයෙන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනාගත් මසූද් පෙසෙෂ්කියන් සහ සයීඩ් ජලිලි අතරේය.
ඉරාන මාධ්‍ය අනුව, ජලිලි මිලියන 13.5 ක් ද මසූද් පෙසෙෂ්කියන් මිලියන16.3 ක් ද ඡන්ද ලබා ගෙන ඇත.
ඉරානයේ කඩිනමින් ජනාධිපතිවරණයක් පැවැත් වූයේ පසුගිය මැයි මාසයේ ඉරාන ජනාධිපති ලෙස කටයුතු කළ ඊබ්‍රහිම් රයිසි ගුවන් අනතුරකින් මියයෑම නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පණට ආදරේ ඇත්නම් ලංකාවේ ජනාධිපතිගේ සුබ පැතුමක්වත් ගේ අහලකට ගන්න එපා…
මිලානෝ, මෝඩකමට නෝ මෙඩිසින්...