
ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් කුඩා දරුවන් ද ඇතුළු 128 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරවලින් පුද්ගලයන් 900 දෙනකු තුවාල ලබා ඇති බවය.
මියගිය පිරිස අතර මාස දෙකක කුඩා බිළිඳකු ද සිටින බව පැවැසෙයි.
මේ අතර ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ බැලැස්ටික් මිසයිල ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ මියගිය ගණන 13 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත.
ඊශ්‍රායල රජය නිවේදනය කළේ ප්‍රහාර හමුවේ තුවාල ලැබු පුද්ගලයින් සංඛ්‍යාව 380ක් පමණ වන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට වැඩි ඕනේ ලංකාවේ රජය - සජිත් ප්‍රමුඛ විපක්ෂය'''
ආණ්ඩුවට දැන්ම තෙල් ටිකක් අරන් තියාගන්න එක හොඳයි
ඊශ්‍රායල තුවාලකරුවන් සහ මරණ වාර්තා නොවන්නේ ඇයි?
ඉරානයේ කළු කබා, අන්තවාදී, තස්ත්‍රවාදීන්ට අවි ආයුධ, ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් පුදන මොල්ලා වරුන්ගේ වැදි බණ, බොරු ගණන් පිච්චියකටවත් විශ්වාස නොකළ යුතුයි... ඕවා ගෙඩිය පිටින් ගිල දමන්නේ ඔවුන්ට ආවඩන, ඔවුන්ගේම හෙන්චයියන්ලා පමණි...! මිනිස් පවුරු වලළු හැටියට යොදාගත් හෝ මොල්ලා හමුදා මගින්ම අසරණ, අහිංසක ජනතාව සමූල ඝාතනය කර, එම අපරාධ ඊශ්‍රායලය මත පැටවීමට තරම් තුච්ඡ, අමානුෂික, දරදඬු, ආගමික නායකයින්ගේ පාලනයක් තිබෙන රටකි. ඉ-රා-න-ය... !