
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි ඉරානයේ න්‍යෂ්ටික ඉලක්ක තුනට එල්ල වූ ඇමෙරිකන් ප්‍රහාරය හෙළා දකිමින්, ඊශ්‍රායලය මෙන්ම ඇමෙරිකාව ද අන්තර්ජාතික නීතිය උල්ලංඝනය කරමින් තමන්ට ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි චෝදනා කරයි.
‘එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකයකු වන ඇමෙරිකා එක්සත් ජනපදය, ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික ස්ථාපනවලට පහර දී එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය, ජාත්‍යන්තර නීතිය සහ න්‍යෂ්ටික ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම බරපතල ලෙස උල්ලංඝනය කර තිබෙනවා.” යැයි ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමකාමී න්‍යෂ්ටික ස්ථාන කියන්නේ පොදු යහපත වෙනුවෙන් ගොඩ නගපු න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙන්න ඇති නේද?
දෙයියන්ගේ නාමෙන් රටපුරා, ලොව පුරා මිනීමරන, ලේ පිපාසෙන් උමතු වී සිටින ත්‍රස්තවාදීන්ට, පොදු යහපත වෙනුවෙන් ගොඩ නගපු සාමකාමී න්‍යෂ්ටික මධ්‍යස්ථාන මොකටද? න්‍යෂ්ඨික බෝම්බ නිපදවා මුළු මැද පෙරදිගම, කළු කබා අදින මොලේ නැති මෝල්ලන්ගේ පාලනය යටතට ගැනීම මොවුන්ගේ ඒකායන පරමාර්ථයයි..!