
තමන් ඉරානයට පහර දෙන්නේ, එරට ඉස්ලාමීය පාලනය වෙනස් කිරීමේ අරමුනින් නොවන බව ඇමෙරිකාව අවධාරණය කරයි.
ඇමෙරිකා රජය වෙනුවෙන් මේ බව අවධාරණය කළේ ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් සහ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් එක් වෙමිනි.
ඇමෙරිකාව ඉරානයට පහර දෙන්නේ, ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීම සහ ඉරානය සතුව න්‍යෂ්ටික අවි පැවැතීම ලෝකයටම තර්ජනයක් වන බැවින් බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරාන පාලනය වෙනස් කරන්න කොහොමටවත් ඇමරිකාවට බැහැ, ඒක කරන්න ඉරාන ජනතාවගේ අනුමැතිය අවශ්‍යයි.
ඇයි මොකෝ, ඉරාන ජාතිකයන් ආගමික අන්තවාදී තස්ත්‍රවාදීන්ට උඩ ගෙඩි දෙන, ඩොලර් කෝටි ප්‍රකෝටි ගනන්, කජුඇට කොස් ඇට වගේ බෙදා දෙන මොල නැති මොල්ලන්ට ෆුල් ලව් කියා හිතන අය එරටේ ජනතාව අතර තවම ඉන්නවද ? කෙශාන්තයෙ සිට පාදාන්තය දක්වා මුළු ශරීර කූඩුවම කළු ගොනියකින් වසාගෙන, දියුණු පිටස්තර ලෝකය සමග සම්බන්ධතා තහනම් කරන මොලේ නැති මොල්ලන් වහකදුරු මෙන් දකින, කළුවර සිරමැදිරිවල දිවි ගෙවන ඉරාන කාන්තාවන් කොපමණ ඇද්ද ? නිදහස් ජනමත විචාරනයක් එරටේ පවත්වා බලන්න එහි ප්‍රතිඵලය කුමක්ද කියා ...