
ඉරාන ජනාධිපතිවරණය පැවැත්වුණු අඅතර ඊට සහභාගී වුණු පේක්ෂකයන් සිවු දෙනාගෙන් කිසිවකුට බහුතර බලයක් හිමි නොවිණි.
ඒ අනුව, වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා වන සහීද් ජලීල් සහ ඔහුගේ ප්‍රතිවාදියා මස්මූඩ් පෙෂෙස්කියාන් අතරේ තෙවැනි වටයක් පැවැත්වෙයි.
දෙවැනි වටය පැවැත්වෙනු ඇත්තේ ලබන ජූලි 5 වැනිදා යැයි ඉරාන මැතිවරණ කොමිසම පැහැදිලි කර තිබේ.
පළමු වටයේ ඡන්දයෙන් සහීද් ජලීල් සහ ප්‍රතිවාදියා මස්මූඩ් පෙෂෙස්කියාන්ට සියයට 40 කට වඩා ඡන්ද හිමි කර ගැනීමට හැකිවූයේ නැත.
(බීබීසී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd