ඉරාකයේ බස්රා නගරයේ ෂියා මුස්ලිම් බැතිමතුන් ඉලක්ක කර ගනිමින් පෙරේදා (14) අධි බලැති බෝම්බයක් පුපුරා ගිය අතර ඊට 53 දෙනෙක් බිලිවූහ. තුවාල ලබා රෝහල් ගත කළ පිරිස සියයකට අධික යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ එය සුන්නි මුස්ලිම් සටන්කාමීන්ගේ සැහැසි කි‍්‍රයාවක් බවය. බෝම්බය පුපුරා ගියේ බස්රා නුවර ෂියා මුස්ලිම් පල්ලියක් ඉදිරිපිටදීය.
2025 ඔක්තෝබර් මස 08
1988
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉරාකයේ ෂියා බැතිමත්හු 53 ක් බෝම්බයකට බිලිවෙති