ඉරාකයේ ස්ථාන කිහිපයක ඊයේ (23) සිදුවූ බෝම්බ පිපිරීම් සහ වෙඩි තැබීම්වලින් පුද්ගලයෝ තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 100 කට වැඩිය. ජීවිත හානි රැසක් වාර්තා වූයේ සලෙද්දීන් සහ දියාලා නමැති ප‍්‍රදේශ දෙකෙහි යැයි පොලිසිය පවසයි. සලෙද්දීන් යනු ඝාතනය කෙරුණු ඉරාක නායක සදාම් හුසේන්ගේ ගම් ප‍්‍රදේශයයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉරාකයේ බෝම්බ පිපිරීම් වෙඩි තැබීම්: