ඉන්දීවේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ සමාජවාදී පක්ෂයේ මන්ත‍්‍රීවරුන්, පෙරේදා (10) ලක්නව් නුවර පක්ෂ මූලස්ථානයේදී රැස් වූ අවස්ථාවේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක මුලයම් සිංග් කතාවක් පැවැත්වීමට සැරසුණේය.
එම අවස්ථාවේදී ඔහුට මයික‍්‍රෆෝනය සකස් කර දුන්නේ ඔහුගේ පුතු මෙන්ම සමාජවාදී පක්ෂයේ නායකයාද වන අකිලේෂ් යාදෙව්ය. උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත ඡන්ද සටන මෙහෙයවූයේ ද අකිලේෂ්ය.
2025 දෙසැම්බර් මස 18
190
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීවේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ....