
ඉන්දියාව, යුරෝපා සංගමයට අයත් නොවන රටවල් 4 ක් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඉන්දියාව වෙළෙඳ ගිවිසුම ඇති කරගත්තේ, නෝර්වේ, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය, ලික්ෂ්ටන්ස්ටයින් යන රටවල් සමඟය.
ලික්ෂ්ටන්ස්ටයින් යනු ජර්මන් බස කතා කරන ඔස්ටි්‍රයා සහ ස්විට්සර්ලන්තයට මැදිව පිහිටා ඇති කුඩා රාජ්‍යයකි.
එම නව වෙළෙඳ ගිවිසුම මගින්, ඇමෙරිකන් ඩොලර් බිලියන 100 ක පමණ ආයෝජන අපේක්ෂා කරන බව ඉන්දීය රජය පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd