ඉන්දියාවේ ඔරිස්සා ප‍්‍රාන්තයේ මාවෝවාදී කැරැලිකරුවෝ පිරිසක් පෙරේදා (18) ප‍්‍රාන්තයේ සංචාරය කරමින් සිටි ඉතාලි ජාතික සංචාරක තරුණයන් දෙදෙනකු පැහැර ගත්හ. ගංගාවක දිය නාමින් සිටි තරුණියන්ගේ ඡායාරූප ගැනීම හේතුවෙන් එම සංචාරකයන් දෙදෙනා පැහැර ගෙන ගිය බව කැරැලිකරුවෝ පවසති. තම කොන්දේසි ඉටු කිරීමට ප‍්‍රාන්ත රජය ගන්නා කි‍්‍රයා මාර්ග අනුව සංචාරකයන් දෙදෙනා මුදා හැරීමට තමන් බලාපොරොත්තු වන බව කැරැලිකරුවන් පවසා ඇතැයි එන්.ඞී.ටී. පුවත් සේවය වාර්තා කරයි. 1967 වසරේ සිට ඉන්දියාවේ ප‍්‍රාන්ත කිහිපයක මාවෝවාදී කැරැලිකරුවන් ප‍්‍රාන්ත රජයටත්, මධ්‍යම රජයටත් එරෙහිව ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරයි. මොවුන් රටේ ආරක්ෂාවට ද තර්ජනයක් වී ඇතැයි ඉන්දීය රජය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉන්දීය මාවෝ කැරැලිකරුවෝ ඉතාලි සංචාරකයන් පැහැර ගනිති