ඉන්දියාවේ ’චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය සඳට ගොඩබෑම පස්වරු 6.04 ට ආරම්භ වෙයි.
'චන්ද්‍රයාන් 3 වික්‍රම්' රොබෝ යානයේ වික්‍රමය පස්වරු 5.20 සිට සජීවීව විකාශය කිරීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පියවර ගෙන ඇත.
ඉන්දීය චන්ද්‍ර යානය ගොඩබාන සජීවී දසුන් පහළින් ...

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊ ළඟට ඕක ගොඩබාන්නේ ලංකාවට...
මගේ අදහස නම් ඉන්දීය රජයට චන්ද්‍රිකා යවන ඔය සල්ලි වලින් ඉන්දියාවේ හැම තැනම කක්කා කරන මිනිස්සුන්ට වැසිකිලි ටිකක් හදලා දුන්නා නම් හරි අගේ...
නියමයි ඉන්දියාව ...!
ඊළඟට හඳට යන්නේ අපේ දේශපාලකයෝ... සල්ලි දීලා යන්නේ. මොකද හම්බ කරපු සල්ලි ඒ තරම්ම...
වර්තමන අගමැති නරේන්ද්‍ර මෝදී 2014 අගමැතිවරයා වීමෙන් පසු Chandrayaan-2 lander in 2019 දීත් Chandrayaan- lander in 2023 අදදිනයේදීත් සාර්ථකව සද මතට ලගාවිය. විද්‍යාවේ සහ තාක්ෂණයේ ජයග්‍රහණයක් වූ Chandrayaan- lander in 2023 යානය landed on Moon අවසත්වේ කිසිදු දේශපාලකයකු එතනට පමණ නැත, අගමැතිවරයා වෙනත් රටක සිට ඉන්දියානුවන් ඇමතීමද විශේසත්වයකි. 90 දසකයේ මුල් අවදියේම ඉන්දියාව ආර්ථික වසයෙන් කඩාවැටුණු අවස්ථවේ IMF ආයතනයට ගොස් ඔවුන්ගේ උපදෙස් සහ සහයෝගයද මත සිදුකර ගත් සදනිය වෙනස්කම් නිසා ඉන්දියාව නැවත IMF වෙත නොගොස් ඔවුන්ගේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට සමත්විය. එවකට ඉන්දීය මුදල් අමතිවරය වූ මන්මෝහන් සිං සහ නරසිංහ රාවෝ අගමැතිවරයා ඔවුන්ගේ ආර්ථිකය මන ලෙස කළමනාකරණය කර ගත්තේය. ඉන්දියානුවන් වසයෙන් ස්ම්ප්‍රයදයෙන් මිදී එක්ව වැඩකිරීම සහ සුදුස්සාට සුදුසු තැන ලබාදීමේ ප්‍රතිපත්තියක් ඉන්දියාව අනුගමනය කරමින් සිටීම සහ ඔවුන්ගේ බාෂාවට මුල්තැනක් ලබාදී තිබීමද කැපිපෙනුණි සහ එය ඉන්දියාවේ සාර්ථකත්වයද වේ.
උන් හඳෙත් ටොයිලට් යයිනේ, බං...!