IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ඉතාලි අගමැති ධුරයට කාන්තාවක්

සති අන්තයේ පැවැත් වුණු ඉතාලි මහ මැතිවරණයෙන්, දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට විශිෂ්ට ජයක් හිමිවුණු අතර, එම සන්ධානයට නායකත්වය දුන් ‘බ්‍රදර්ස් ඔෆ් ඉටැලි’ පක්ෂයේ නායිකා 45 හැවිරිදි ජියෝර්ජියා මොලෝනීට ඉතාලි අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි.

ඉතාලි අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක් තේරී පත් වන පළමු අවස්ථාව මෙය යැයි මාධ්‍ය වාර්තා කර ඇත.

ජියෝර්ජියා මොලෝනීගේ නායකත්වය යටතේ මහ මැතිවරණයට මුහුණ දුන් දක්ෂිණාංශික දේශපාලන සන්ධානය සියයට 44 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත් බව ඉතාලි මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.

දක්ෂිණාංශික දේශපාලන සන්ධානයට අභියෝගයක් වීමට උත්සාහ ගත් වාමාංශික දේශපාලන සන්ධානයට හිමි කර ගැනීමට හැකි වූයේ සියයට 22 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

(රොයිටර්)

 



අදහස් (3)

ඉතාලි අගමැති ධුරයට කාන්තාවක්

VICHARAKA Wednesday, 28 September 2022 11:01 AM

"‘බ්‍රදර්ස් ඔෆ් ඉටැලි’ පක්ෂයේ නායිකා 45 හැවිරිදි ජියෝර්ජියා මොලෝනීට ඉතාලි අග්‍රාමාත්‍ය ධුරය හිමිවෙයි." ජියෝර්ජියා මොලෝනී මැතිනියණි, ඉතාලි මිලානෝ වලදි මුණ ගැසුණා. මගේ උණුසුමි සුභ ආශිංසන!!!‍ අපේ ඊළග (2වන) අගමැතිණියගේ සිනිදු සුදු මුදු දේහ විලාශය දැක බලා, සිත් පහන් කරගන්න තව පෝය කීයක් ගත වෙිද?

:       8       1

de silva berlin Wednesday, 28 September 2022 02:27 PM

ඉතාලියේ අන්ත දක්ෂිණාංශික නාසිවාදයට කිට්ටු අදහස් දරණ පක්ෂයක් බලයට පත්වෙලා. මේක දැනට ඉතාලියේ සේවය කරන සහ ඉදිරියට එහෙ යන්න බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකිකයන්ට නරක ආරංචියක්.

:       0       2

Nihal Wednesday, 28 September 2022 09:15 PM

විදේශිකයන්ට වීසා දික් කර ගැනීම ඉතා අපහසු කාලයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 549 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 715 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 295 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site