සිනමා නිර්මාණ සහ රූපවාහිනී නිර්මාණ ඇගයීමට ලක් කෙරෙන ඇමෙරිකන් ‘ගෝල්ඩන් ග්ලෝබ්’ සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත‍්‍රපටයට හිමි සම්මානය හිමිකර ගත්තේ ඉරාන චිත‍්‍රපටයක් වන ‘ද සෙපරේෂන්’ චිත‍්‍රපටයයි.
ඉරාන චිත‍්‍රපට අධ්‍යක්ෂක අස්ගාර් ෆර්හාදීගේ අධ්‍යක්ෂණයක් වන ‘ද සෙපරේෂන්’ චිත‍්‍රපටය ගෝල්ඩන් ග්ලෝබ් සිනමා සම්මාන උළෙලේදී ඇගැයීමට ලක්වීම ගැන තමන් ඉතා සතුටු වන බව ඉරානය පවසයි.
නොහොඳ නෝක්කඩු තිබුණ ද, සිනමා සම්මාන උළෙලේ ඇමෙරිකන් ජාතික විනිසුරු මඬුල්ලට තම ගෞරවය හිමි වන බව ඉරාන ජනාධිපති මහමුද් අහමදිනෙජාද් පවසා ඇත.
මීට අමතරව හොඳම විදෙස් චිත‍්‍රපටය වෙනුවෙන් චීනයෙන්, බෙල්ජියමෙන් සහ ස්පාඤ්ඤයෙන් චිත‍්‍රපට ඉදිරිපත් ව තිබුණි.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනර්ඝයි