
ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
62 හැවිරිදි ස්කොට් බෙසෙන්ට්, බදු කපා හරිමින්, තීරු බදු පනවමින් නව ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වා දෙනු ඇතැයි ට්‍රම්ප් පැහැදිලි කර ඇත. ස්කොට් බෙසෙන්ට් ද ට්‍රම්ප් හිතවාදියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd