ඇමෙරිකන් රජය ඇෆ්ගනිස්තානයට යැවූ විශේෂ නියෝජිත මාක් ග්‍රොස්මන් සහ තලේබාන් නායකයන් අතර විශේෂ හමුවක් පැවැත්වුණු බව ඇෆ්ගන් රජය නිවේදනය කරයි. එම හමුව පැවැත්වීමේ අරමුණ වූයේ තලේබාන්වරුන් සාම මාවතකට යොමු කර ඇෆ්ගන් අර්බුදයට දේශපාලන විසඳුමක් සෙවීමට යැයි ඇෆ්ගන් රජය වැඩි දුරටත් කියා සිටියි. ඉකුත් ජනවාරියේ ඇෆ්ගනිස්තානයට පැමිණි ග්‍රොස්මන්, ඇෆ්ගන් අර්බුදය ගැන ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායි සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව ද වාර්තා වේ.
1
ලාල්කාන්ත ඇමැතිතුමා යනවට නම් ජනාධිපතිතුමා කැමැතිවෙන එකක් නෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd