
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.
ට්‍රම්ප් ඇමෙරිකන් නීතිපති ලෙස පෑම් බොන්ඩි නම් කළේ ඔහු කලින් එම ධුරය සඳහා නම් කළ මැට් ගේට්ස්ට ලිංගික අපහරණ චෝදනා එල්ල වීම සහ ඔහු නීතිපති ධුරය ප්‍රතික්ෂේප කිරීම නිසාය.
59 හැවිරිදි පෑම් බොන්ඩි, ෆ්ලොරීඩා ජනපදයේ හිටපු නීතිපතිවරිය ලෙස කටයුතු කර ඇත. ඇය ෆ්ලොරීඩා ජනපදයේ පළමු නීතිපතිවරිය ද වන්නීය. ඇය ෆ්ලොරීඩා නීතිපති ලෙස කටයුතු කළේ 2011 සිට 2019 දක්වා කාලයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd