ආසියා කලාපයේ තම බලය තහවුරු කර ගැනීමේ අරමුණ ඇතිව ඇමෙරිකා හමුදා මැරීන් සෙබළු 2,500 ක් ඊයේ (4) ඕස්ටේ‍්‍රලියාවට පැමිණ කඳවුරු පිහිටුවා ගත්හ. ඕස්ටේ‍්‍රලියාවේ ඇමෙරිකා හමුදා සෙබළුන් රැඳෙවීමට ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා සහ ඕස්ටේ‍්‍රලියා අගමැතිනී ජුලියා ගිලාඞ් අතර එකඟතාවක් ඇති කර ගැනුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. ඒ අනුව ඇමෙරිකාවත් ඕස්ටේ‍්‍රලියාවත් අතර පවතින වසර 60 ක් පැරැුණි සබඳතා අලූත්වීමක් ද සිදුවිය. ඇමෙරිකා රජය, ඕස්ටේ‍්‍රලියාවට සෙබළුන් යැවීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධයක් පළ කර ඇති අතර එය ආසියා කලාපයේ සාමයට විශාල තර්ජනයක් වනු ඇතැයි ද පවසා ඇත.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මුන්ගෙම ලෝකය ද ?
හැමරටකම කදවුරැගහගෙන ලැගුමිගන්න එක තමයි මොවුන්ගේ වැඩෙ. රටවල් විනාසකරන්න ආපු ඇමරිකානුවෝ.