තයිරොයිඞ් ග‍්‍රන්ථියේ පිළිකාවකින් පීඩා විඳින ලතින් ඇමෙරිකාවේ ආජන්ටිනා ජනපතිනී කි‍්‍රස්ටිනා ෆර්නෑන්ඬේස් ඊයේ (5) සැත්කමකට භාජන කෙරුණු බවත් එය සාර්ථක වූ බවත් ඇගේ වෛද්‍යවරු පවසති. තව සතියකින් පමණ ඇයට යළි රාජකාරි කටයුතුවල නියැළීමට හැකියාව ලැබෙනු ඇතැයි ද වෛද්‍යවරු වැඩිදුරටත් කියා සිටිති. ඔවුන් විශ්වාස කරන්නේ 58 හැවිරිදි ජනපතිනියට පිළිකාවෙන් සම්පූර්ණයෙන් සුවය ලැබීමේ අවස්ථාවක් ඇති බවය. ජනාධිපතිනිය පිළිකාවකින් පීඩා විඳින බව අනාවරණය වූයේ ඉකුත් සතියේ ඇය වෛද්‍ය සායනයකට ඉදිරිපත් වූ අවස්ථාවේදීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd