ඌරකු පිට නැගී රැකියාව කරා යන ගොවියෙක් චීනයේ චොන්ග්කුයින්ග් ප‍්‍රදේශයේ සිටී.
68 හැවිරිදි වන ඔහු ඌරු ගොවිපළක හිමිකරුවෙකි.
ලෙඩ ගාණේ සිටින තමාට ගමන් පහසුව සළසාගැනීමට වාහනයක්ද නොමැති හෙයින් මෙසේ ඌරෙකුගේ පිහිට ලබා ගැනීමට සිතූ බව ඔහු කියයි.
කිලෝ 250 ක බරින් හා අඩි 3 ක උසින් යුතු වන තම ගමන් සගයා තම විධානයන්ට හොඳින් අවනත වන බව ඔහු කියයි.
ගිනි ගහන අව්වද මොර සූරන වැස්සද ඔහුට ගණනක් නැත.කුමන කාලගුණයක වුවද ඔහුගේ ගමන ඌරාගේ පිට මතයි.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අව්වට වැස්සට දෙකටම ඌරු වාහනේ
කුමාරතුංග Monday, 17 March 2014 09:36 PM
අනේ පවු ඒ අසරණ සතා (දී)
ගාමිණී කුවෙයිට් සිට Tuesday, 18 March 2014 11:26 PM
කව්ද ඌරා? (නදී)
අමිල කටුනායක Wednesday, 19 March 2014 05:35 PM
ගමනට බිමනට සුකර වාහනේ (දී)
ලලිත් ගුණදාස Monday, 17 March 2014 02:11 PM
මේ මිනිහ ඌරට හොඳින් ඉන්න දෙයි ද?(අ)
පිටිග Tuesday, 18 March 2014 12:13 PM
උරු වාහනේ අයිති මහසොනාට නේද? (අ)
ලංකාසිරි Monday, 17 March 2014 03:27 PM
වැඩි කල් නොයා වාහනෙත් විකුණන් කන දවසත් එයි.(නදී).
ගුණවර්ධන Monday, 17 March 2014 03:57 PM
මේ අහිංසක සතාගෙන් වැඩිකල් වැඩගන්න නොලැබේවා කියා ප්‍රර්ථනා කරමි .
ජනිත් Tuesday, 18 March 2014 02:52 PM
මහසෝනගේ වාහනෙත් ඌර නේද? (නදී)
දමිත් Tuesday, 18 March 2014 04:26 PM
නියම වාහනේ, පව් ඒ සතා (දිල්)
ගුනවර්දන Thursday, 20 March 2014 11:00 PM
නැහැ නැහැ පිටිගල මම කිව්වනේ අහිංසක සතා කියලා එකා පව්, .නමුත් පිටිගල අර උඩ යන කෙනා දැක්ක නේද . ඔබ හිතා ගන්නකෝ. (දී)
රත්නායක Tuesday, 18 March 2014 06:01 PM
ගන්නා විට වැඩ වාහනය කනවිටදී එය මස් රසය තමාට කළ උපකාරය අමතක කරන්න එපා කවදාවක් කල පවි පල දෙයි (අ)
රොකි Monday, 17 March 2014 07:17 PM
ඌරා වනාහි පුදුමාකාර වස්තුවක්ය. උගේ ශරීරයේ ඌරු මස්, හැම් බේකන්, බ්ස්ටේක් යනාදී ආහාර වර්ග පල ගන්නවාය. (නදී)
පිටිගල Monday, 17 March 2014 07:56 PM
ගුනවර්දන ඒ කියන්නේ ඉක්මනට ඌරා මැරේවා කියලද? (නදී)