
ඉරානය සමග ගැටුම් උත්සන්න වීම හේතුවෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ පුතු අව්නර්ගේ විවාහ මංගල්‍යය කල් දමා ඇතැයි පැවැසෙයි.
ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිසක් තවමත් ගාසා තීරයේ හමාස් ග්‍රහණයේ සිටින අවස්ථාවක, නෙතන්යාහුගේ පුතුගේ මංගල උත්සවය සැමරීමට කටයුතු සූදානම් කිරීම සම්බන්ධයෙන් මීට පෙර ද විරෝධයක් පැවැතිණි.
මෙම සියලු විරෝධතා සැලකිල්ලට ගනිමින්, මංගල උත්සවය කල් දැමීමට තීරණය කළ බව පැවැසෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල තණහාවෙන් උන්මත්තක වූ මහල්ලෙක් රටේ ජනතාව ගැන කිසිම හැගීමක් නැහැ, මිනී මරන්න විතරයි ඔවුන්ට ඕනේ
ඉරාන් ගහන එක නෙවෙයිද ප්‍රශ්නෙ...?