
ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි ඒජන්සිය, ඉරානයෙන් සහ උතුරු කොරියාවෙන් ‘ඔන්ලයින්’ ඔත්තුකරුවන් බඳවා ගන්නා බව විදෙස් මාධ්‍ය පවසයි.
සී.අයි.ඒ. බුද්ධි ඒජන්සිය මේ අයුරින් රුසියානුවන් ද ඔත්තුකරුවන් ලෙස බඳවාගෙන ඇතැයි පැවැසෙයි.
‘එක්ස්’, ‘ෆේස්බුක්’ වැනි සමාජ මාධ්‍ය හරහාත් ‘ඩාක් වෙබ්’ හරහාත් මෙලෙස ‘ඔන්ලයින්’ ඔත්තුකරුවන් බඳවා ගන්නා බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දී ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd