මියන්මාරයේ විපක්ෂ නායිකාව මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව ද වන අවුන් සාන් සූකී ප‍්‍රථම වරට ඊයේ (25) එරට පාර්ලිමේන්තුව ඇමැතුවාය. මියන්මාරයේ වාර්ගික ජන කොටස් අතරේ සමඟිය වර්ධනය කිරීමට නම් එම ජනතාවගේ අයිතීන් තහවුරු කිරීමට නීති සකස් කළ යුතු යැයි ඇය කියා සිටියාය. සූ කී පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ ඉකුත් අපේ‍්‍රල් මාසයේ පැවැති අතුරු මැතිවරණයෙනි. මියන්මාරයේ වාර්ගික සහ ආගමික ගැටුම් බහුලව සිදුවෙයි. පසුගිය මාස කිහිපයේදී ආගමික ගැටුම් උත්සන්න විය. සූ කී කියා සිටියේ එම ගැටුම නැවැත්වීමට වාර්ගික ජන කොටස් අතරේ සමඟිය ඇති කළ යුතු බවය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd