ෆෙරාරි,බෙන්ට්ලි,ඇස්ටන් මාර්ටින්,රෝල්ස් රොයිස් ඇතුළු සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයකට 10%ක බදු නියම කිරීමට චීනය තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
ඩොලර් 189 000ට(රුපියල් 28 243 215) වඩා වටිනාකමින් යුතු මොටර් රථ සඳහා මෙම බදු අයකරන බව බලධාරීහු කියති.නාස්තිකාර වියදම් අවම කිරිමේ අරමුණින් මෙම තීරණය ගත් බවද කියති.
මෙම බදු අයකිරීම ධනවත් පුද්ගලයින්ට දැනෙන වෙනසක් නොවනු ඇතැයි මෝටර් රථ විශ්ලේෂකයෝ පවසති.
චීන ජනාධිපති ෂී ජින්පින්ග් දූෂණයට එරෙහිව න්‍යාය පත්‍රයක් සකසා ඇති බවත් එහි කොටසක් ලෙස සුඛෝපභෝගී වියදම් අවම කිරීමට සැලසුම් කර ඇතැයි බලධාරීහු පවසති.
විමෝචනය අඩු කරමින් බලශක්තිය ඉතිරි කිරීම හා තාත්වික පරිභෝජනය දිරිගැන්වීමට මෙම තීරණය ගත් බව එරට මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
281
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීනය සුපිරි කාර් වලට බදු ගහයි
රන්ජිත් Sunday, 04 December 2016 01:39 AM
ලංකාවට කිසිම බදු ප්‍රතිපත්තියක් නැත (හේ)
බන්දුල Friday, 02 December 2016 03:53 AM
අනේ අපිත් යන්ද චීනෙට (ර)
නාරද Thursday, 01 December 2016 06:22 AM
ඕකත් කජ්ජක්ද? ලංකාවට ඇවිල්ලා බලන්න 200-300% බදු (නි)
ක්‍රිෂාන්ත Thursday, 01 December 2016 07:27 AM
මෙහෙ අනිත් පැත්ත. ඇල්ටෝ, ඉලෙක්ට්‍රික් කාර් වලට ඇතිවෙන්න බදු ගහනවා. ජෙජරෝ,ප්‍රාඩෝ බදු නැතුවම ගේනවා. (නි)