උපන් ඇදුමින් සැරසී සිටීමේ අවසරය නගරවාසීන්ට ලබාදීමට ජර්මනියේ මියුනිච් නුවර බලධරයෝ සැරසෙති.
මේ අනුව මියුනිච් නගරයේ හදුනාගත් ප්‍රදේශ කිහිපයක උපන් ඇඳුමින් සිටීමට නගරවාසීන්ට හැක.මෙම ප්‍රදේශ වලට පොදු උද්‍යාන ආදිය ඇතුළත්ය.
වෙනසකට කැමති විදේශිකයෙකුට වුවත් මෙම ප්‍රදේශවලදී නිරුවතින් සිටීමට හැකි යැයි බළධාරීන් කියයි.
මෙම ප්‍රදේශයන් වැට ගසා හෝ වෙනයම් ආකාරයකින් වෙන්කර නොමැති අතර උපන් ඇදුමින් සැරසීමට කැමති අයෙකුට පෞද්ගලිකත්වය ගැටලූවක් නොවනු ඇතැයි නගර බලධාරීන්ගේ අදහසයි
2025 ඔක්තෝබර් මස 08
1630
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1396
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උපන් ඇඳුමට මියුනික් දොර ඇරේ