දකුණු යේමනයට එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් සෙබළුන් 49 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
යේමනයේ ආඩේන් හි දකුණු වරාය නගරයේ දී මෙම ප්‍රහාරය එල්ලවී ඇති අතර තම මාසික වැටුප් ලබාගැනීමට ගිය සෙබළුන් එහි ඉලක්කය වී ඇති බව කියති.
අයිඑස් ත්‍රස්තවාදීන් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇතැයි වාර්තාවේ. ප්‍රහාරයෙන් තවත් 60 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd