වයඹදිග පාකිස්තානයේ ගෝත‍්‍රික ප‍්‍රදේශ ආසන්නයේ පිහිටා ඇති සටන්කාමීන්ගේ කඳවුරකට ඊයේ(04) අලූයම ඇමෙරිකා ඩ්‍රෝන යානා එල්ල කළ ප‍්‍රහාරයකින් සටන්කාමීන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ආරක්ෂක අංශ ප‍්‍රකාශ කළේය. ඉකුත් මස චිකාගෝ නුවරදී පැවැති නේටෝ සමුළුව අවසන්වීමෙන් පසුව පාකිස්තාන සටන්කාමීන් වෙත එල්ල කරන ලද අට වැනි ඩ්‍රෝන ප‍්‍රහාරය මෙය බව විදෙස් වාර්තා සඳහන් කරයි. සටන්කාමීන්ගේ කඳවුර වෙත මිසයිල ප‍්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර ප‍්‍රහාරයට ලක් වූවන්ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර ගෙන නොමැති බව එරට ආරක්ෂක අංශ පවසයි.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd