තායිලන්තයේ බැංකොක් නුවර වායු දූෂණය හේතුවෙන් පාසල් 400ක් පමණ වසා දමන්නට සිදුවී ඇතැයි වාර්තා වේ.
බැංකොක් නුවර වායු දූෂණය මින් පෙර නොවූ විරූ තරම් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.
කර්මාන්තශාලා වලින් පිටවන දුම්, වාහන වලින් පිටවන දුම් බෝග කොටස් දහනය කිරීම, ඉදිකිරීම් වැඩබිමි වලින් විශාල වශයෙන් පිටවන දුම් ආදිය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇත.
කෙසේ වුවද වාතය පිරිසිදු කිරීමට බලධාරීන් දැරූ සියලු ප්‍රයත්නයන් අසාර්ථක වූ බවද සඳහන් වේ.
එළඹෙන සතියේ පැවැත්වීමට නියමිත අවුරුදු සැමරුම් උත්සව අවස්ථාවන්හිදී ගිනි කෙළි හෝ හඳුන්කූරු නොදල්වන ලෙස ජනතාව දැනුම්වත් කර ඇතැයි ද මාධ්‍ය වාර්තා පවසයි.
(බීබිසී ඇසුරිණි 085)
2025 දෙසැම්බර් මස 04
123
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
361
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බැංකොක් නුවර වායු දූෂණය ඉහළට - පාසල් 400ක් වසාදැමේ
sarat Thursday, 31 January 2019 03:15 AM
නුවර පාසල් කවද්ද වහන්නේ. ඔක්කොම දුන් ටික නගරාධිපතිගේ ගෙදරට යවන්න ඕනේ