සිරියාවේ ඩමැස්කස් අගනුවර ඊයේ (18) සිදුවූ දරුණු ගැටුම්වලින් සිරියානු රජයේ හමුදා සෙබළුන් 60 දෙනකු ජීවිත්ෂයට පත්වූ බව එරට මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පවසයි.
සිරියාවේ ඩමැස්කස් අගනුවර ගැටුම් හට ගැනීම ඇරැඹුණේ මීට දින කිහිපයකට පෙරය. සිරියානු කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ‘නිදහස් සිරියානු හමුදාව’ පවසා ඇත්තේ ජනපති බෂීර් අල් අසාද්ගේ ඒකාධිපති පාලනයෙන් සිරියානු අගනුවර මුදා ගැනීමට දිගටම සටන් කරන බවය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලවතුන්ට ඇහුම්කන් නොදීමේ පළවිපාක පේනවා නේද? (නි)