IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සිසුවෙක් කොකාකෝලා රහස් වට්ටෝරුව ගනී

දෙවන ලෝක යුද්ධය සමයේ සිට රහසක්ව පවත්වා ගෙන ආ කොකා කෝලා ආයතනයේ රහස් වට්ටෝරුව ඊබේ වෙබ් අඩවියේ විකිණීමට දමා තිබිණි.

චැතනූගා නැමති රසයනාගාරයේ ලිපි ගොනුවක් සමග තිබී මෙම  වට්ටෝරුව සොයාගෙන ඇත.

එයට ගැනුම්කරුවෙකු හමුවිය. ගැනුම්කරුවා වයස අවුරුදු 15ක ළමයෙකි.   ඔහු දින තුනක් ඇතුළත ඩොලර් මිලියන 15.19 (රුපියල් මිලියන 1944.32) ගෙවා වේගජොර්ජියා වල පරණ බඩු වෙළෙන්දෙකු වන ක්ලිෆ් ක්ලූගෙන් මෙය ලබා ගතයුතුව තිබිණි.

මෙම ලිපිය වෙන්දේසියට දමා තිබුණේ ඩොලර් මිලියන 5ක (රුපියල් මිලියන  640) මිලකට බවත් ළමයා මෙය අරන් තිබුනේ එකවර මුදල් ගෙවා භාණ්ඩය ගැනීම‍‍ට තිබු අවස්ථාවෙන් වන අතර එහි මිල මිලියන 15ක් වේ.

ඊබේ වෙබ් අඩවියේ ගනුදෙනු නීති වලට අනුව භාණ්ඩයක් ඉල්ලූම් කර දින තුනක් යන තුරු ගැනුම්කරු සදහා භාණ්ඩය ලබා ගැනීම සදහා ඉඩ ප්‍රස්ථාව ඇත.

අද වන විට එම දින තුන ඉක්ම ගොස් හමාරය. ගැනුම්කරුවාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැත.



අදහස් (0)

සිසුවෙක් කොකාකෝලා රහස් වට්ටෝරුව ගනී

ගයාන් Monday, 20 May 2013 11:56 AM

දිල්ශානි මෝඩ කමටත් සීමාවක් තියෙන්න ඕන නේද? කළල දැමිල්ල කෙසේ වෙතත් කෙමිකල් සැරට කළල විනාශ වෙන්න නම් පුලුවන්.(ස)

:       0       0

කුමාර ගමගේ Monday, 20 May 2013 09:11 AM

කෙමිකල්ස් විතරයි තියෙන්නේ. දිගටම පාවිච්චි කළොත් ඇට කටුත් දිරාවි. (ස)

:       0       0

දිල්ශානි Sunday, 19 May 2013 09:20 PM

කොකා කොලා වලට මිනිස් කළල වල කොටස් දමන බව අන්තර්ජාලයේ තිබුණා. ඒක ඇත්තක්ද කියා දැන් දැනගන්න පුළුවන් වේවි. (ස)

:       0       0

තිලා Monday, 20 May 2013 10:46 AM

දිල්ෂානි ඉන්දියාවේ කෙනෙක් ද? මෝඩ ප්‍රශ්න අහන්නේ නැතුව ගෙදර වැඩක් කරගෙන ඉන්න බබා... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site