ඉන්දියාවේ මුම්බායි අන්දේරි ප්‍රදේශයේ ජුහු හි බෙහෙත් ගබඩාවක් ගිනි ගැනීමෙන් අට දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
බෙහෙත් ගබඩාවේ විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි කියති.
ගින්නෙන් මිය ගිය අය අතර ගැබිණි කාන්තාවක හා ළමයකු ද සිටි බව වාර්තාවේ.
එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවේ බෙහෙත් ගබඩාවක ගින්නකින් 8ක් අළුවෙති
ඉසුරු Monday, 04 July 2016 11:12 AM
පරිස්සමෙන් කටයුතු කළ යුතුයි. (බ)
සෑම් Friday, 01 July 2016 05:57 AM
හෙට අනිද්දා වෙනකොට, දුං වැදුන පැනඩෝල් , කළු ගැහිච්ච ඇස්පිරින්, බාගෙට පිළිස්සුනු ප්‍රතිජීවක කරල් අපේ ෆාමසි වල විකුනන්න නොතිබුනොත් තමයි පුදුමේ . . (ම)
යෝනක Friday, 01 July 2016 07:12 PM
මියගිය අය ගැන දුකයි (නි)