IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


නයිජීරියාවේ ගම්වැසියන් 79 ක් ගෙල සිඳ මරා දමලා

බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන් එරට උතුරු දිග ප‍්‍රාන්ත තුනක ගම්මාන කිහිපයකට කඩා වැදී ගම්වැසියන් 79 දෙනකු ගෙල සිඳ මරා දැමූ බව නයිජීරියා ආරක්ෂක අංශ  කියා සීටී.

බොකෝ හරාම් සටන්කාමීන් එම ගම්වැසියන් මරා දැමුවේ එම ගම්මාවලට බටහිර ආධාරමත පාසල් පවත්වාගෙන යෑමට විරෝධයක් දක්වමින් යැයි ද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියේය.

උතුරු අපි‍්‍රකා අර්ධද්වීපයේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් සමඟ සබඳකම් පවත්වන බෝකෝ හරාම් සංවිධානය නයිජීරියා රජයට හිසරදයක් වී සිටී. ඔවුන් අණසක පතුරු වන්නේ නයිජීරියාවේ උතුරුදිග ප‍්‍රාන්තවලය. ඒ, 2009 වසරේ සිටය.

අපි‍්‍රකාවට අයත් ජනගහනය වැඩිම රාජ්‍යය වන්නේ නයිජීරියාවය. පසුගිය මාස කිහිපයේ බොකෝ හරාම් සටන්කාමීන් සිදුකළ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන් 3,600 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නයිජීරියානු රජය පවසා ඇත.



අදහස් (0)

නයිජීරියාවේ ගම්වැසියන් 79 ක් ගෙල සිඳ මරා දමලා

රන්ජනී Wednesday, 28 August 2013 12:09 PM

එක් කෙනෙකුට බැනලා වැඩක් නැහැ. දැන් ඕක ඔක්කොම කරනවා. ආගමේ නාමයෙන්. (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 28 August 2013 12:32 PM

ඉස්ලාම් කියන්නේ ආගමක් නෙවෙයි නීතියක්. (ස)

:       0       0

කසුන් Wednesday, 28 August 2013 03:06 PM

මේ ලෝකේ දැනට තිබෙන වාර්ගික ගැටුම්, දේශසීමා ගැටුම් ආදී දේවල් වලින් 90% කට පමණ වග කිව යුත්තේ මුස්ලිම් යයි. මම කියන්නේ බොරුනම් සොයා බලන්න. ආගමේ නාමයෙන් මිනි මරණ මුස්ලිම් ජනතාව නුතන ලෝකයට නොගැලපෙන ජාතියක්. ලංකාවේ තත්ත්වෙත් මීට දෙවැනි නෑ. ඊට අමතරව රෙදි ව්‍යාපාරයකට මුවා වී ලංකාව ප්‍රධාන ලෙස මත්ද්‍රව්‍ය ගෙන්වන්නෙත් ඔය අයම තමයි. (ස)

:       0       0

විමල් Wednesday, 28 August 2013 03:12 PM

මේ දරුවන්ට අධ්‍යාපනය දුන්නොත් ආගම බොරුවක් කියලා එයාලා දැනගන්නවා. එතකොට පාලනය අමාරුවෙනවා.හයවෙනි සියවසේ ඉන්දියාවේ බමුණෝ අනෙක් අයට ඉගෙනීම තහනම් කළෙත් ඔය නිසානේ. (ස)

:       0       0

රසික - ඕමාන් Wednesday, 28 August 2013 03:30 PM

ඕක ආගමේ ඉගැන්වීම.බෙලි කපන්න අතපය කපන්න.කෝ අද අදහස් පලකරන අන්තවාදියෝ. (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 28 August 2013 03:38 PM

අන්තවාදීන් හැම රටකම කරන්නේ මොනවා හරි විනාශයක්. කවමදාකවත් අහලා නැහැ හොඳ දෙයක් කරනවා. (ස)

:       0       0

කුමාර් Wednesday, 28 August 2013 04:37 PM

ඉස්ලාම් කියන්නේ අවරුද්දකට ලක්ෂ එකකට වඩා තම ආගමේ මිනිස්සු මරණ හා අනිත් ආගමවල සෙනඟ 35,000 විතර මරණ; ජීවන, ආගමික හා සංස්කෘතික නීති පද්ධතියක්. (ස)

:       0       0

දුම්මලසූරිය Wednesday, 28 August 2013 11:28 AM

ආගමක් ධර්මයක් කියන්නේ මිනිස්සුන්ව යහමගට යොමුකරන දෙයක්. නමුත් අද සමාජයේ වැඩිහරියක් අහන්න දකින්න ලැබෙන්නේ ඒ ආගම ධර්මයේ නාමයෙන් කාකොටා ගන්නා මිනිස් සමුහයක්.මට නම් පෙනෙන්නේ නිවැරදි ලෙස මේ ආගම හෝ ධර්මය මිනිසුන් අතරට විශේෂයෙන් මිනිස් හදවත් තුලට කිදාබස නොමැති බවකි. නිවැරදි ලෙස ධර්මයේ හැසිරෙන්නාට මිනිස් ජීවිතයක් නොව සතෙකුවවත් නිරපරාදේ විනාශ කළ නොහැකිය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 385 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site