
ලොව පුරා පමණක් නොව, මෙරටද අතිශය ජනප්‍රිය වූ ‘බ්‍රේකිං බෑඩ්’ රූපවාහිනී කතා මාලාවට එක් වුණු ආර්.ජේ. මයිට් දිවි ගමන අවසන් කළේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 34 කි.
මරණයට හේතුව, මෙතෙක් අනාවරණය වී නැත. මාධ්‍ය වාර්තා කළේ ටෙක්සාස් ජනපදයේ, බ්‍රවුන්විල් නගරයේ සිය නිවසේ සිටිද්දී මරණය සිදුවුණු බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd