ඕස්ටේ‍්‍රලියාවේ විදෙස් ඇමැතිව සිටි කෙවින් රුඞ්, පෙරේදා (25) සිය ධුරයෙන් ඉල්ලා අස්වෙමින් කියා සිටියේ අගමැතිනී ජුලියා ගිලාඞ්ට එරෙහිව පක්ෂ නායකත්වය වෙනුවෙන් සහ අගමැති ධුරය වෙනුවෙන් සටන් කිරීමට තමන් සූදානම් බවය. කෙවිඞ් රුඞ් ඕස්ටේ‍්‍රලියාවේ හිටපු අගමැතිවරයායි. ඔහුට අගමැති ධුරයත් පාලක කම්කරු පක්ෂයේ නායකත්වයත් අහිමි වූයේ 2010 වසරේදී ඔහුට එරෙහිව පක්ෂ අභ්‍යන්තරයේ එල්ල වූ කුමන්ත‍්‍රණයක් හා කැරැල්ලක් හේතුවෙනි. එම කුමන්ත‍්‍රණය මෙහෙය වූයේ ජුලියා ගිලාඞ්ය.
1
නියාමනයෙන් පස්සේ ත්‍රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd