IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඕස්ට්‍රේලියන් අගමැතිට කොවිඩ්

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කොවිඩ් රෝගය වැළඳී ඇතැයි අද(05) තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ හේතුවෙන් තම රාජකාරි කටයුතු නිවසේ සිට හුදෙකලා වී සිදුකරන බව අග්‍රාමාත්‍ය ඇල්බනීස් පවසා ඇත.

කොවිඩ් රෝගය වැළඳී ඇතැයි සැකයක් තිබේනම් වහාම පරික්ෂා කරගැනීමට යොමුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වීමෙන් පසු අග්‍රාමාත්‍ය ඇල්බනීස් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ඇල්බනීස් හට කොවිඩ් රෝගය වැළඳී ඇතැයි තහවුරු වූ දෙවැනි අවස්ථාව මෙය වේ.

අග්‍රාමාත්‍ය ඇල්බනීස් එළඹෙන 12 -13 පැපුවා නිව්ගිනියාවේ වේ සංචාරයක නිරත වීමටද නියමිතව ඇත.

034



අදහස් (0)

ඕස්ට්‍රේලියන් අගමැතිට කොවිඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 96 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 359 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 372 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site