IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හිරේ ඉන්න ඉම්රාන් ලිපියක් යවලා

දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර 14 ක සිරදඩුවමක් විදින 'තරීක් ඊ ඉන්සාෆ්' දේශපාලන පක්ෂයේ නායකයා මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයා ද වන ඉම්රාන් ඛාන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යවා ඇත. ඒ, නිමාවට පත් වුණු පාකිස්තාන මහ මැතිවරණය සම්බන්ධයෙනි.

ඉම්රාන් එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මිළඟ ණය වාරිකය මුදාහැරීමට පෙර මහ මැතිවරණය සම්බන්ධයෙන් විගණනයක් සිදු කළ යුතු බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර පවසා තිබුණේ පාකිස්තාන නව රජයක් යටතේ කටයුතු කිරීමට තමන් සූදානම් බවය.



අදහස් (0)

හිරේ ඉන්න ඉම්රාන් ලිපියක් යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site