
හිජාබය නිසි ලෙස නොපලඳින කාන්තාවන් සෙවීමට, ඉරාන රජය කෘත්‍රිම බුද්ධි ඩිජිටල් තාක්ෂණය යොදාගෙන ඇත.
මෙම කෘත්‍රිම බුද්ධය යොදාගැනීම සිදුවන්නේ ඩ්‍රෝන යානා ද භාවිතයට ගනිමින් යැයි පැවැසෙයි.
ඉරාන ආරක්ෂක අංශ ඩ්‍රෝන යානා යොදා ගනිමින්, නගර වීදි සැරිසරන කාන්තාවන් සහ තරුණියන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බව ද පැවැසෙයි.
(බීබීසී)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.