රෙස්ලිං වළල්ලේ දැවැන්තයෙකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියකු ද වූ ඇමෙරිකානු ජාතික හල්ක් හෝගන් නොහොත් ටෙරී බොලියා දිවි ගමන අවසන් කළේය.
හදිසියේ ඇති වූ හෘදයාබාධයකින්, හල්ක් හෝගන් දිවියෙන් සමුගත් බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මියයනවිට ඔහු 71 ක් හැවිරිදි විය.
උපතින් ටෙරී බොලියා වුවත්, රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ හල්ක් හෝගන් නමින්ය. 80 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙනි.
ඒ හේතුවෙන් වෘත්තීය රෙස්ලිං ක්‍රීඩකයන්ට ගෞරව කිරීමක් ලෙස එක්කරන 'WWE Hall of Fame' නාමාවලියට ද හල්ක් හෝගන්ගේ නාමය එක් කෙරුණි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හල්ක් හෝගන් සමුගනී